Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Local News

නකල්ස් බිළි ගන්නා දේශිය සංචාරකයෝ

E-mail Print PDF
There are no translations available.

මුහුදු මට්ටමේ සිට මිටර 1265 උසින් වර්ග හෙක්ටයාර 62 ක් පුරා පැතිර පවතින නකල්ස් රක්ෂිතය දේශගුණික රක්ෂිතයක් ලෙස ලෝක උරුමයට පාතරවී තිබෙන නමුත් මේ වන විට එය නැරඹිමට පැමිණෙන දේශිය සංචාරකයින්ගේ අයහපත් රියාකලාපය නිසා රක්ෂිතය විනාශ වී යන බව පරිසරවේදියෝ පවසනවා.

Last Updated on Sunday, 30 September 2012 14:53

මඩකලපුවේ සුළි සුළඟින් නිවාස 100 කට පමණ හානි

E-mail Print PDF
There are no translations available.

පෙරේදා හවස මඩකලපුවේ ඇති වු සුළිසුළඟින් නිවාස 100 කට පමණ හානි සිදුව ඇති බව ආපදාකළමණාකරණ මධ්යස්ථානය පවසනවා. මෙවැනි සුළි සුළං තත්ත්ව නිසා දිවයිනේ පුරා නිවාස 300 ක් පමණ මේ වන විට හානි වී තිබෙනවා.

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ පැසිපික් සාගරය අවට මුහුදේ ඇති වන සුළිසුළං තත්ත්වය මෙයට හේතුවක් වන බවයි.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi;}
Last Updated on Sunday, 30 September 2012 14:36

සියඹලාණ්ඩුවේ භූ කම්පනය ගැන පරීක්‍ෂණ

E-mail Print PDF
There are no translations available.


ඊයේ පාන්දර 5.30 පමණ සියඹලාණ්ඩුව ආශරිත රදේශ කිහිපයකට භූ කම්පනයක් ඇති තිබෙනවා. භූ විද්යා හා පතල් කාර්යාංශයේ ආචාර්ය එන්. පී. විජෙයනන්ද මහතා රකාශ කර සිටියේ මෙය රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් ලෙස සටහන්ව තිබු බවයි. මෙම  භූ කම්පනය මොණරාගල සිට කිලෝමීටර 15 ක් වයඹ දිගින් හට ගෙන තිබෙනවා. මෙය විනාඩියක පමණ කාලයක් තිබු බවයි රදේශවාසින් පවසන්නේ. මේ කම්පනයත් කොටගොඩ හා සියඹලාන්ඩුව රදේශයේ ජනතාව පවසන්නේ මේ හේතුවෙන් තම නිවෙස්වල උළු හා පොළව සෙලවි ගිය බවයි.

Last Updated on Sunday, 30 September 2012 14:26

ඉන්දියන් සාගරයේ නව භූ තල මායිමක් ...

E-mail Print PDF
There are no translations available.

පසුගිය අපේරල් මාසයේ සුමාතරා දුපත් ආශරීතව සිදුවු භූ චලනයත් සමඟ ඉන්දියන් සාගරයේ නව භූ තල මායිමක් නිර්මාණය වන බවට විද්යාඥයෝ කණ්ඩායයමක් අනුමාන කරති.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ ඉන්දු  ඕස්ටේරලියානු භූ තලය අනාගතයේ දී කොටස් දෙකකට වෙන්වෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ සඳහා වසර මිලියන 8 ත් 10 ත් අතර කාලයක් ගත වෙනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

Last Updated on Sunday, 30 September 2012 14:22

World Ozone Day 2012 Celebrated in Sri Lanka

E-mail Print PDF

 

Picture By: Iran Lokugamage

Mr. Marco Gonzalez, Executive Director of Ozone Secretariat presenting a plaque to Minister of Environment Hon. Anura Priyadarshana Yapa on efforts contributed by Sri Lanka to protect Ozone Layer.

The National event of the World Ozone Day was celebrated on 21st September 2012 at the Art Folk Theater in Battaramulla. This event was held with the patronage of Hon. Speaker Chamal Rajapaksa, Hon.Minister of Environment Hon. Anura Priyadarshana Yapa, Mr. Maco Gonzalez Executive Director - Ozone Secretariat, Mr.Atul Bagai - Regional Coordinator UNEP Asia Pacific Region, and with the participation of Mrs. Rizana Bilgrami - Country Director of UNDP Colombo.

 

Last Updated on Saturday, 22 September 2012 08:18

Page 10 of 69

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.