Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Local News

දඹුල්ලට මහ සුළං සමඟ අකුණු

E-mail Print PDF
There are no translations available.


ඊයේ දඹුල්ල හා සීගිරිය යන ප‍්‍රදේශයන්ට ඇති වු තද වැසි සහිත සුළං කාලගුණ තත්ත්වය සමඟ අකුණු සහිත තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් මෙම අකුණු ඇති වීමෙන් එක් කාන්තාවකට අකුණු සැර වැදී ඇති බව වාර්තා වනවා.

බුත්තල රක්‍ෂිතය නැවතත් ගිනි ගනී.

E-mail Print PDF
There are no translations available.

 
බුත්තල රක්‍ෂිතයේ රහතන් කන්ද ප‍්‍රදේශයේ ගින්නක් ඇති වී ඇතැයි වාර්තා වනවා. මෙම ගින්න අද පස්වරු 2 ට පමණ හට ගෙන ඇති අතර මේ වන විට එය නිවා දැමීමට පියවර ගෙන ඇති බව මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

Last Updated on Sunday, 07 October 2012 11:45

මාතර ගින්නක්

E-mail Print PDF
There are no translations available.

මාතර කිරල කැලේ අද ගින්නක් හට ගෙන ඇති අතර එය නිවා දැමීමට ගිනි නිවීමේ රථ එම ප‍්‍රදේශයට පිටත් කර යැවු බව වාර්තා වනවා.
Last Updated on Friday, 05 October 2012 09:14

ඔහිය කැලේ ගිනි ගනී

E-mail Print PDF
There are no translations available.

ඔහිය කැලේ රක්‍ෂිතයේ ඊයේ රාත‍්‍රියේ ඇති වු ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින් බවයි වාර්තා වන්නේ. ටපන්ටයින් වගාව ආශ‍්‍රිතව ඇති වී තිබෙන මෙම ගින්න ප‍්‍රදේශවාසීන්ගේ ද සහයෝගයෙන් මේ වන විටත් නිවා දැමිමට නිලධාරීන් උත්සහ ගනිමින් පවතිනවා.

Last Updated on Thursday, 04 October 2012 05:24

බුත්තල කඳු වැටියක ගින්නක්

E-mail Print PDF
There are no translations available.


බුත්තල රහතන්කන්ද ප‍්‍රදේශයේ ඇති වු ගින්නකින් මේ වන විට අක්කර 10 ක් පමණ විනාශ වී ඇති බව  වාර්තා වෙනවා.

මෙම ගින්න ඊයේ හවස් කාලයේ ඇති වී ඇති අතර අද අලුයම වන තෙක් මෙය පැතිර ගොස් තිබෙන නමුත් මේ වනවිට ගින්න පාලනය වී ඇති බව වාර්තා වනවා.

Last Updated on Tuesday, 02 October 2012 05:38

Page 9 of 69

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.