Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Local News

Sri Lanka is one of the best destination for Agro Forestry

E-mail Print PDF
Sri Lanka was revealed as one of the best most popular country for Agro - Forestry mechanisms in the World today.
These comments was made by the World Agro Forestry Center today at the 11th parties of the United Nations Convention for Bio Diversity (COP 11), in Hydrebad, India. 
Last Updated on Tuesday, 23 October 2012 07:01

අද රාත‍්‍රි කාලයේ තද වැසි ඇති විය හැකියි

E-mail Print PDF

අද සවස් කාලයේ හා රාත‍්‍රි කාලයේ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බැවින් ජනතාවට කල්පනාකාරී වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව නිවේදනය කරනවා.

Last Updated on Tuesday, 23 October 2012 06:55

වායු ගෝලයේ කැළඹීමත් සමඟ ජල පෝෂක ප‍්‍රදේශයන්ට තද වැසි

E-mail Print PDF
There are no translations available.



අද සහ ඊයේ දිනයේ ඇති තද වැසි හේතුවෙන් ජල පෝෂක ප‍්‍රදේශයන්ට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබුණු බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8 න් අවසන් වූ ගත වු පැය 24 පුරා මිලිමීටර 70 ක පමණ වර්ෂාවක් ලැබී තිබෙනවා. දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පැවති අනුරාධපුර, පොළොන්නරුව ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට ද තද වැසි ලැබී ඇති අතර වැඩිම වර්ෂාපතනය වාර්තා වුයේද පොළොන්නරුවෙනි.

Last Updated on Wednesday, 10 October 2012 15:11

මඩකලපුවට හා බුත්තලට තද සුළං

E-mail Print PDF
There are no translations available.


අද හා ඊයේ රාත‍්‍රියේ ඇති වු වැසි සහිත සුළං හේතුවෙන් මඩකලපුවේ නිවාස 20 ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.

Last Updated on Wednesday, 10 October 2012 14:38

මාස 6 කට පසුව අම්පාරට වැසි මේ දිනවල පවතින දැඩි නියඟය නිමා කරමින් අද දින විනාඩි 45 ක පමණ වර්ෂාවක් ඇද

E-mail Print PDF
There are no translations available.

මේ දිනවල පවතින දැඩි නියඟය නිමා කරමින් අද දින විනාඩි 45 ක පමණ වර්ෂාවක් ඇද හැලූණු බව අම්පාර ජනතාව පවසනවා.

Last Updated on Tuesday, 09 October 2012 12:24

Page 8 of 69

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.