Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Local News

බෙංගාලබොක්කේ අඩු පීඩන තත්ත්වයක්

E-mail Print PDF
There are no translations available.


බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

Last Updated on Sunday, 28 October 2012 11:21

වැසි සහිත කාලගුණය ලබන මාසය තෙක් පවතියි

E-mail Print PDF
There are no translations available.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන නොවැම්බර් මාසය තෙක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සකී‍්‍රය වීමෙන් මෙවැනි වැසි සහිත කාලගුණයක් පවතින අතර ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලෙන් වාර්තා විය.

Last Updated on Sunday, 28 October 2012 11:15

අකුණු අනතුරු ඉහළ යයි

E-mail Print PDF
There are no translations available.


මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා අකුණු අනතුරු රැසක් වාර්තා වී තිබෙනවා.

Last Updated on Sunday, 28 October 2012 11:05

Temperature of the seas changed

E-mail Print PDF

Nara reports that more fish arrives near  the coast line due to the variations in the temperature level in the sea.

Last Updated on Tuesday, 23 October 2012 15:11

More Rain expected

E-mail Print PDF

 Met. Department says more rain is expected within the next 24 hours

 

Last Updated on Tuesday, 23 October 2012 15:03

Page 7 of 69

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.