Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Local News

සූරියගම ඇලේ මසුන් මිය යයි

E-mail Print PDF
There are no translations available.


කඩවත, සුරියගම සිට කැලණිය ගඟ දක්වා වු ඇල මාර්ගයට රසායනික ද්‍රව්‍ය බැහැර කිරිම හේතුවෙන් එහි ජීවත් වන මසුන් විශාල වශයෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

Last Updated on Monday, 07 January 2013 14:28

අද තද වැසි සහ සුළං

E-mail Print PDF
There are no translations available.

 
අද දවස පුරා දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට තද වැසි සහ සුළං තත්ත්වයක් පැවතිය බව වාර්තා වනවා.

Last Updated on Monday, 07 January 2013 14:21

සුළඟ නැවත දරුණු වෙයි

E-mail Print PDF
There are no translations available.


ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුද දෙසින් හමා යන සුළං පහර තරංග ආකාරයෙන් කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Last Updated on Thursday, 03 January 2013 13:59

සුළඟ නැවත දරුණු වෙයි

E-mail Print PDF
There are no translations available.


ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුද දෙසින් හමා යන සුළං පහර තරංග ආකාරයෙන් කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැස්ස අඩුවෙයි. අකුණු වැඩි වෙයි.

E-mail Print PDF
There are no translations available.

පසුගිය කාලය පුරා දිවයින පුරා පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩු වීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයින් 40 දෙනෙකුට මරු කැඳවු අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විටත් අවතැන් වු බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල රැුදී සිටින බවයි ආපදාකළමණාකරන මද්‍යස්ථානය පවසන්නේ.
Last Updated on Sunday, 30 December 2012 10:06

Page 3 of 69

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.