Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Research

ලොව කුඩාම බලූ පැටවා ඇමරිකාවෙන්

E-mail Print PDF
There are no translations available.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi;}

බියෝන්සෙ නැමති බලූ පැටවා ලොව සිටින කුඩාම බලූ පැටවා ලෙසින් මේ වන විට ගිනස් වාර්තා පොතට ඇතුල් වි තිබේ' මෙම බලූ පැටවා ඇමෙරිකාවේ උතුරු කැරොලිනා රාන්තයේ උපත ලබා ඇත' පසුගිය මාර්තු මස 8 වන දාය' මේ වන විට සුපරසිද්ධ පොප් ගායකයෙක් වන බියොන්සේගේ නාමය මෙම බලූ පැටවාට ලබා දී අතර උපතේ දී අයි ෆෝනයක් තරම් රමාණයකින් යුක්ත වු බව විදෙස් ආරංචි මාර්ග පවසනවා'

Last Updated on Thursday, 29 March 2012 17:57

World Water Day

E-mail Print PDF
User Rating: / 1
PoorBest 

 

World Water Day was commemorated  Today and the theme for 2012 was Water and Food Security:

The World is Thirsty Because of our hunger

Last Updated on Friday, 23 March 2012 09:55

Another Solar Flare Heading towards Earth

E-mail Print PDF




Analyst at Goddard Space Weather Lab states that another eruption in the sun had occurred yesterday.

Last Updated on Wednesday, 14 March 2012 15:19

ලොව කුඩාම කටුස්සා මැඩගස්කරයෙන්

E-mail Print PDF

මෙතෙක් සොයා ගෙන ඇති ලොව කුඩාම කටුස්සා මැඩගස්කරයේ ජනයා නොමැති වැසි වනාන්තර රදේශයකින් සොයා ගැනීමට සමත් වී තිබෙනවා'

Last Updated on Saturday, 03 March 2012 10:10

ලොව කුඩාම කිකිළි බිත්තරය

E-mail Print PDF
There are no translations available.

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මේ වන විට සොයා ගෙන ඇති ලොව කුඩාම කිකිළි බිත්තරය නැගෙනහිර චීනයෙන් සොයා ගෙන තිබෙනවා. එය සෙන්ටිමීටර 1 දශම 3 ක් පමණ දිගකින් සමන්විත වන අතර සෙන්ටිමීටරයක් පමණ පළලකින් යුක්ත වෙනවා.

ලොව කුඩාම බිත්තරය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් චීන බලධාරීන් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.  

Last Updated on Thursday, 01 March 2012 14:15

Page 3 of 19

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.