පිලිපීනයේ ඇති වු ගංවතුර තත්ත්වය නිසා විපතට පත් වුවන්ට සහන සැළසිම සඳහා ශ‍්‍රී ලංකාව විසින් ද ඇමෙරිකානු ඩොලර් 5000 ක් පරිත්‍යාග ඛර තිබෙනවා.
පසුගිය දා පිලිපීනයට බලපෑ මෙම ගංවතුර තත්ත්වයෙන් මේ වන විට පිලිපීන වැසියන් 1000 කගේ පමණ ජීවිත හානි වී ඇති බව වාර්තා වනවා.









