Sri Lanka celebrated World Earth Day 2013 today joining over one billion people over 192 countries today.
MediaInfo
Sri Lanka Celebrated World Earth Day 2013
SL Celebrate Earth Hour 2013
4 Major events was held in Sri Lanka to observe Earth Hour 2013 Yesterday. The official ceremony of the Earth Hour was held at the Mahindarama Viharaya in Ethul Kotte. Minister of Environment and Renewable Energy Susil Premajayantha will was the Chief Guest at the invitation of Western Provincial Minister of Environment, Udaya Gammanpila.
Last Updated on Sunday, 24 March 2013 04:00
දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්
There are no translations available.

ඊයේ සහ අද දිනයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වියළි කාලගුණ තත්්ත්වයක් පවතින අතර මෙය ඉදිරි දිනයන්හි දීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නුවරඑළියේ උෂ්ණත්වය අසීමිත ලෙස පහළ යයි
There are no translations available.

ඊයේ ගත වු පැය 24 ක කාලය තුළ නුවරඑළියේ ඇතැම් ප‍්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත බැස ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා දෛනික ජන ජීවීතයට බොහෝ බාධා ඇති වී තිබෙන බවයි අපට වාර්ත වෙනවා.
Environment Conservation Trust, National Redlist Status 2012
Distribution Status of the Highly Threatened Fresh Water Fish Species Used in the Ornamental Fish Export Trade
More Articles...
Page 1 of 14







