Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

Crisis

ස්ථාන කිහිපයක ගිනි

E-mail Print PDF
User Rating: / 1
PoorBest 
There are no translations available.

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

රාවණා ඇල්ල රක්‍ෂිතයේ ඊයේ ගින්නක් හට ගෙන තිබුණා. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා හමුදා සහය ද ලැබී ඇති අතර එක් නිවාසයක් ද මෙම ගින්නට හසු වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඊයේ රාත‍්‍රී කාලයේ මහනුවර ගම්පොළ පේරාදෙණිය මාර්ගයේ අඟුණාවල වනාන්තරයේ ද ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් ගිනි නිවීමේ ඒකකය හා ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට සමත්ව තිබේ.

Last Updated on Thursday, 01 March 2012 14:12

මාතර දිස්ත‍්‍රික්කයේ හඳුනා නොගත් කටුපඳුරු විශේෂයක්

E-mail Print PDF

මාතර දිස්ත‍්‍රික්කය පුරා මේ වන විට හඳුනා නොගත් කටු පඳුරු විශේෂයක් පැතිර යන බව එම ප‍්‍රදේශයේ ගොවීන් සඳහන් කරනවා. මෙම ආක‍්‍රමණශීලී කටු පඳුරු විශේෂය හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Last Updated on Thursday, 01 March 2012 14:06

අම්බුළුවාව ගින්නෙන් වැසෙයි

E-mail Print PDF

පෙරේදා සවස 3.30 පමණ ඇති වු ගින්නක් ව්‍යාප්ත වී යාමේන් ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව කේන්ද්‍රය අවට කදුයායෙන් අක්කර 300 කට අධික භූමි ප‍්‍රදේශයක් වැනසී ගොස් තිබෙනවා' යම්කිසි පුද්ගලයෙකු විසින් සිදු කරනු ලැබු ක‍්‍රියාවක් හේතුවෙන් ගින්න ඇති වී ඇතැයි සැක පළකරන අතර මෙම ගින්න නිමා දැමීම සඳහා ගිනි නිවීමේ හමුදාව මෙන්ම ගුවන් හමුදාවේ සහය ඊයේ දිනය පුරා ලැබිණි'

Last Updated on Thursday, 23 February 2012 14:08

දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි

E-mail Print PDF

මේ වන විට වැඩිම වර්ෂාපතනය නැගෙනහිර පළාතෙන් වාර්තා වන අතර එය මිලිමීටර 150 කට අධික බව සඳහන් වන බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පවසනවා.

Last Updated on Thursday, 16 February 2012 14:54

Wetlands and Tourism

E-mail Print PDF


Wetlands and Tourism was the theme for this year World Wet Lands Day.

Last Updated on Monday, 06 February 2012 12:55

Page 10 of 31

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.