Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

ලෙයින් තෙත් වන මහ මුහුදක්

E-mail Print PDF
User Rating: / 1
PoorBest 
There are no translations available.

 

ඩෙන්මාර්කයට අයත් ෆාරෝ දුපත අවට මුහුද සෑම වසරකම එක් දිනයක දී ලෙයින් නැහැ වී යන බව ඔබ දන්නවා ද. එසේ සිදුවන්නේ ගෝත‍්‍රික චාරිත‍්‍රයක් අනුව සෑම වසරකම නොවැම්බර් මස 22 වන දා ඔවුන් විසින් පවත්වන ලද බිළි පුජාවක් නිසාය.
ඛේදවාචකය වන්නේ එය නොවේ බිල්ලට දෙනු ලබන්නේ කවුරුන් ද යන්නයි. ඔවුන් මෙලෙස මරා දමන්නේ තල්මසුන්ය. මෙම පුජාව සඳහා තල්මසුන් විශාල ප‍්‍රමාණයක් කපා කොටා මරා දමන මෙම ප‍්‍රජාව තල්මසුන්ගේ රුධිරය අනතුරුව මහ මුහුදට නිදහස් කරනු ඇත. ඩෙන්මාර්කයේ මේ වන විට තල්මසුන් දඩයම් කිරීම තහනම් කර තිබුණත් ෆැරෝ දුපත් වාසින්ගේ මෙම පුජාව නම් තවමත් නොනවත්වා සිදු වන්නක්. මෙය ග‍්‍රීනිඩාඩ‍්‍රාස් නමින් හදුන්වනු ලබයි.

මුහුදු බොක්කට තල්මසුන් විශාල වශයෙන් කොටු කර ගෙන ඔවුන්ගේ කොදු නාරටිය කපා ලේ මුහුදට ගලා යාමට සලස්වන මිනිසුන් එම මස් සමසේ බෙදා ගනු ලබනවා. එය විකිණිම සපුරා තහනම් බවයි සඳහන් වන්නේ.

 

Please register or login to add your comments to this article.

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.