Earth Lanka

  • Increase font size
  • Default font size
  • Decrease font size
Earth Lanka

පෘථිවිය ආසන්නයේ උල්කාපාතයක්

E-mail Print PDF
User Rating: / 1
PoorBest 


අඩි 36 ක පමණ විශ්කම්භයකින් යුතු උල්කාපාතයක් 27 වන දා රාත‍්‍රී 9.30 ට පමණ පෘථිවියට කිලෝමීටර 60000 ක් පමණ සමීපයෙන් ගමන් ගත් බව විද්‍යාඥයෝ පවසනවා.

මෙය 2012 ඊඞ34  ලෙස නම් කර ඇති අතර මෙම උල්කාපාතය පිළීබඳ ප‍්‍රථම වරට අනාවරණය කිරීමක් සිදු වුයේ පසුගිය බදාදාය.

කෙසේ වෙතත් මෙම උල්කාපාතය පියවි ඇසට නිරීක්‍ෂණය කිරීමට නොහැකි වු අතර මෙමඟින් කිසිදු හානියක් පෘථිවියට එල්ල නොවෙතියි විද්‍යාඥයෝ පැවසීය.

Please register or login to add your comments to this article.

Dedicated Cloud Hosting for your business with Joomla ready to go. Launch your online home with CloudAccess.net.